මෙය මගේ පළමු බ්ලොග් සටහන නොවෙයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට විතර කලින්.හැබැයි ඒ ලිපි දෙක තුනක් විතරයි. ලිවීම මට ඒ දවස් වලම එපා වුනා.
මම මහේෂ් ක්‍රිෂාන්ත. නැතිනම් වැඩි දෙනෙක් දන්න විදිහට මයියා(අනිත්
කාඩ් කියන්න ඔනේ නැහැනේ).දැන් වැඩිහරියක් ජීවත් වෙන්නේ කොළඹ. 2007 වසරේ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලෙන් වානිජ අංශයෙන් උසස්පෙල කරපු මම අද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයෙ (UCSC) හි BIT බාහිර උපාධිය හදාරන දෙවන වසර ශිෂ්‍යයෙක්.
ඊට අමතරව උසස් තාක්ෂණ ආයතනය මගින් පවත්වගෙන යන HNDIT(Higer National Diploma in Information Technology) පුර්ණ කාලීනව හදරා අවසන්.දැනට මම එහි පුහුණු කාලය සම්පූර්ණ කරමින් සිටින්නේ.
සිංහලෙන් වගේම ඉංග්‍රිසි වලිනුත් ලියන්න තමයි හිතාගන ඉන්නේ.හැබැයි ඉංග්‍රිසි ගැන ලොකු දනුමක් නම් නැහැ.වැරදි අඩුපාඩු ඕන තරම් තියෙන්න පුලුවන්.අපි තවම ඉගෙනගන්න පොඩි ළමයිනෙ නේද..වැඩි කතා නැතිව වැඩේ පටන් ගමු.බ්ලොග් එක සම්පුර්ණයෙන්ම වෙන් කරල තියෙන්න ජාවා වලට.කියවන්න වගේම කැමති නැත්තම් නොකියව ඉන්නත් ඕන කෙනෙකුට නිදහස තියෙනවා.කැමතිනම් විතරක් කමෙන්ට් එකක් දාලා ගියාට කමක් නැහැ.

වැඩි කතා ඕනේ නැහැ නේද?නියමෙට කරගෙන යන්න අපි සුබ පතනවා.ජය වේවා !!!!!
ReplyDeleteජය වේවා...........! එල කිරි.......
ReplyDelete